ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර් ධන වැඩසටහන 2018

       

පාසල් ක්‍රිඩා පිටි සංවර් ධනය

 

 

 

 

 

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම

ව්‍යාපෘතිය

 මුදල

1

650 කොයිලාඬිගම

ආණ/කොට්ටගම ශ්‍රී පාලි කනිටු විදුහල

                 500,000.00

2

661 මුදලක්කුලිය

මුදලක්කුලිය විජය මහා විදුහල

                 200,000.00

3

656 ඒ ආණමඩුව

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය

                 300,000.00

4

649 ඒ විහාරගම

විහාරගම වඩත්ත විද්‍යාලය

                 150,000.00

5

653 ඒ තල්ගස්වැව

ආණ/විමලරත්න කුමාරගම විදුහල

                 500,000.00

       

පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම

 

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම

ව්‍යාපෘතිය

 මුදල

1

650 ඩී පාලියාගම

ආණ/පාලියාගම ශාරිපුත්‍ර මහ විදුහල

                 350,000.00

2

661 ඒ සංඝට්ටිකුලම

සංඝට්ටිකුලම සිංහල විද්‍යාලය

                 150,000.00

3

652 ඒ මහ උස්වැව උතුර

මහ උස්වැව ධර්මාශෝක විද්‍යාලය

                 300,000.00

4

649 කොට්ටුකච්චිය

කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය

                 400,000.00

5

649 ඒ විහාරගම

විහාරගම වඩත්ත විද්‍යාලය

                 100,000.00

6

653 සී පෙරියකුලම

පෙරියකුලම විදුහල

                 100,000.00

7

653 ඒ තල්ගස්වැව

ආණ/විමලරත්න කුමාරගම විදුහල

                 250,000.00

8

651 ඒ ලබුගල

ලබුගල සිරි පැරකුම් කණිෂ්ඨ විදුහල

                 300,000.00

       
       

ආගමික ස්ථාන සංවර් ධනය

 

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම

ව්‍යාපෘතිය

 මුදල

1

650 කොයිලාඬිගම

කොයිලාඬිගම සුමනාරාම විහාරස්ථානය

                 300,000.00

2

661 ඒ සංඝට්ටිකුලම

සංගට්ටිකුලම මුස්ලිම් පල්ලිය

                 150,000.00

3

656 බී තම්මැන්නාගම

තම්මැන්නාගම කාවන්තිස්ස සෑය විහාරස්ථානය

                 200,000.00

4

656 ඒ ආණමඩුව

ආණමඩුව කතෝලික දේවස්ථානය

                 200,000.00

5

653 කරඹෑව

කරඹෑව ශ්‍රී සුදර් සනාරාමය

                 200,000.00

6

 

මහ උස්වැව විහාරස්ථානය

                 300,000.00

7

659 ඒ ධර් මපාලය

ධර්මපාලය පන්සල

                 150,000.00

8

659 වඩිගමංගාව

වඩිගමංගාව කුමාරගම විහාරය

                 200,000.00

9

656 සී පෙරමාකුත්තුව

පෙරමාකුත්තුව විහාරය

                 200,000.00

10

649 සී ජනපදය 11

උස්බිම සුභද්‍රාරාමය

                 400,000.00

11

649 කොට්ටුකච්චිය

කොට්ටුකච්චිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය

                 150,000.00

12

649 කොට්ටුකච්චිය

කොට්ටුකච්චිය කතෝලික දේවස්ථානය

                 150,000.00

13

653 ඩී බම්මන්නේගම

ඉහල දිවුල්වැව මෙහෙනි ආරාමය

                 200,000.00

14

653 බී ගල්ලෑව

ශ්‍රී සුදන කාන්තා විහාරස්ථානය

                 500,000.00

15

651 ඒ ලබුගල

ලබුගල රජමහා විහාරස්ථානය

                 195,000.00

       

ග්‍රාමීය මාර් ග

 

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම

ව්‍යාපෘතිය

 මුදල

 

653 බී ගල්ලෑව

ශ්‍රී සුදන කාන්තාරාමය පන්සල අසළ සිට ගල්ලෑව ප්‍රධාන මාර්ගය දක්වා බොරළු දැමීම     1 Km

                 200,000.00

 

653 බී ගල්ලෑව

ශ්‍රී සුදන කාන්තාරාමය පන්සල අසළ සිට සියඹලෑව වැව දක්වා මාර් ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම 

                 300,000.00

 

653 ඒ තල්ගස්වැව

තල්ගස්වැව ප්‍රධාන මාර් ගයේ සිට කුන්තානියාගම මාර් ගය දක්වා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම

                 300,000.00

 

651 ඒ ලබුගල

අඬිගම බෝගහ හංදියේ සිට එච් 07 ගම්මානය දක්වා මාර් ගය ආර් එම් මහින්ද රත්නායක මහතාගේ නිවස අසළ සිට එච් 07 ගම්මානය දක්වා මාර් ගය ඇගලි කපා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම 2 Km  

                 400,000.00

 

651 ඒ ලබුගල

ලබුගල අනෝමා හාල් මෝල ඉදිරිපිට හංදියේ සිට ලබුගල සුසාන භූමිය දක්වා මාර් ගය කාණු කපා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම 1 Km

                 200,000.00

 

651 ඒ ලබුගල

සංකඩයාගම ලාල් හාල් මෝල අසළ හංදියේ සිට සංකඩයාගම ඩී.එච්.සිරිසේන මහතාගේ නිවස දක්වා වෑකන්ද පහළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම 1Km 

                 200,000.00

 

651 බී 7 ගම්මානය

නිමල් පුෂ්ප කුමාරගේ නිවස අසළ සිට ආරියදාසගේ නිවස අසළින් දේවාලය දක්වා ප්‍රතිසංස්කරණය කිරීම 2Km

                 600,000.00

 

651 මැරුංගොඩ

8 වන ගම්මානයේ බුදු මැදුර ළඟින් ඇති පාර බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරීම 3Km

                    55,000.00

 

658 සී දිවුල්වැව

පීටර් මහතාගේ නිවස අසළ සිට තුරුසෙවනගම නිමල් මහතාගේ නිවස දක්වා බොරළු දැමීම  (බෝක්කු සමඟ)

              1,000,000.00

 

657 වඩත්ත

වඩත්ත නව ආදර් ශ ගම්මානයට යන පාර බොරළු දැමීම 

              1,350,000.00

 

657 ඒ සියඹලාගස්හේන

කොටු වැව මාර්ගය තැලවිල්ලක් දමා කොන්ක්‍රීට් කිරීම

              1,350,000.00

 

659 බී උප්පලවත්ත

උප්පලවත්ත පාසල ළඟ සිට වටරවුම් පාර කොන්ක්‍රීට් කිරීම

              1,350,000.00

       

ග්‍රාමීය වැව්/ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම

 

අනු අංකය

ග්‍රාම නිලධාරී වසම

ව්‍යාපෘතිය

 මුදල

1

661 මුදලක්කුලිය

මුදලක්කුලිය නෙළුම් වැව

                 200,000.00

2

661 ඒ සංඝට්ටිකුලම

සංඝට්ටිකුලම අළුත් වැව

                 250,000.00

3

652 ආලංකුලම

ආලංකුලම කුඩා බොල්පනාව වැව

                 500,000.00

4

659 ඒ ධර් මපාලය

ධර් මපාලය ඉහළ දොර කපාපු වැව

                 300,000.00

5

659 වඩිගමංගාව

වඩිගමංගාව කුමාරගම දික් වැව

                 300,000.00

6

653 ඩී බම්මන්නේගම

බම්මන්නේගම ඉහළ දිවුල්වැව ඌත්තුව වැව

                 750,000.00

News & Events

25
අප්‍රේ2022
Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival 2022 Was...

Scroll To Top