1. ලේඛනයේ නම‍. - සම්පූර්ණ කළ යුතු වෙනත් සමාජ , ආර්ථික සංවර්ධන අවශ්‍යතා ලේඛනය

2. ප්‍රා.ලේ. කො. - ආණමඩුව

අනු අංකය

සංවර්ධන ව්‍යාපෘතියේ නම

නිම කල යුතු වැඩ ප්‍රමාණය

දළ ඇස්තමේන්තුව

ප්‍රතිලාභී පවුල් ගණන

ග්‍රාම නිලධාරි වසම

1

සේවා පියස කාර්යාලයේ වැසිකිළිය ඉදි කිරීම.

වැසිකිළි උපකරණ ලබා ගැනීම.

                         20,000.00

150

වඩත්ත.

2

සේවා පියස කාර්යාලයට විදුලිය ලබා දීම.

වයරින් කිරීම, විදුලිය ලබා ගැනීම.

                         75,000.00

150

වඩත්ත.

3

වඩත්ත ක්‍රීඩා පිටිය ඉදි කිරීම.

හෙළි පෙහෙලි කිරීම, ක්‍රීඩා උපකරණ ලබා දීම.

                         20,000.00

150

වඩත්ත.

4

දිලෙනතරු ග්‍රාම සංවර්ධන සමිතිශාලාවේ පොදු වැසිකිළිය ඉදි කිරීම. 

වැසිකිලිය ඉදි කිරීම හා උපකරණ ලබා දීම.

                         20,000.00

200

වඩත්ත.

5

නායික්කුලම සොහොන්පිටියේ සොහොන් ගෙය හා වැට සැකසීම.

සොහොන්ගෙය ඉදි කරීම හා වැට සැකසීම.

                         50,000.00

180

වඩත්ත.

6

වඩත්ත සොහොන් බිම විශාල කිරීම.

   

215

වඩත්ත.

7

ශ්‍රී ඥානේශ්වර දහම් පාසලේ දහම් පාසල් ගොඩනැගිල්ල  ඉදි කිරීම හා ඉතිරි වැඩ නිම කිරීම.

වහලය සැකසීම

                    1,000,000.00

150

වඩත්ත.

8

සරණංකර භික්ෂු නේවාසිකාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම.

උඩු මහල සැකසීම,වහලය සැකසීම, කපරාරු කිරීමහා තීන්ත ආලේප කිරීම.

                    3,000,000.00

75

වඩත්ත.

9

වඩත්ත පන්සල් භූමිය ගොඩ කිරීම.

පස් හෝ බොරළු දැමීම.

                    2,000,000.00

80

වඩත්ත.

10

නායික්කුලම ජල ව්‍යාපෘතියේ ඉතිරි වැඩ

බොරළු දැමීම හා වැට ඉදි කිරීම.

                       500,000.00

95

වඩත්ත.

11

ඥානේශ්වර දහම් පාසලට පොත් කබඩ් එකක් ලබා දීම.

කබඩ් ලබා දීම.

                         12,000.00

150

වඩත්ත.

12

අක්‍රීය නැණසල මධ්‍යස්ථානය යලි ආරම්භ කිරීම.

පරිඝණක ලබා දීම, විදුලිය ලබා දීම.

                       500,000.00

300

වඩත්ත.

13

දහම් පාසල් ගොඬනැඟිල්ලක් ඉදි කිරීම

සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම

                    1,200,000.00

140

කොයිලාඬිගම

14

ධර්මශාලාවක් ඉදි කිරීම.

සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම

                    1,400,000.00

260

කොයිලාඬිගම

15

කොයිලාඬිගම ගමේ මරණාධාර සමිතිය සඳහා සමිති ශාලාවක් ඉදි කිරීම.

සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම

                    1,200,000.00

150

කොයිලාඬිගම

16

සේවා පියස කාර්යාලය සඳහා වැට ඉදි කිරීම.

කොන්ක්‍රිට් කණු දමා කමිබි ගැසීම.

                         40,000.00

380

කොයිලාඬිගම

17

සේවා පියස කාර්යාලය සඳහා රැස්වීම් ශාලාවක් ඉදි කිරීම.

සම්පූර්ණ ගොඬනැඟිල්ලක් ඉදි කිරීම

                    1,400,000.00

388

කොයිලාඬිගම

18

සේවා පියස කාර්යාලයේ  ගේට්ටුව සහිත වැට ඉදි කිරීම.

ගේට්ටුව සහිත වැට සකස් කිරීම.

                       100,000.00

400

මැරුංගොඩ

19

සේවා පියස කාර්යාලයට වැසිකිළියක් ලබා දීම.

වැසිකිළිය ඉදි කිරීම.

                         50,000.00

400

මැරුංගොඩ

20

සමෘද්ධි බැංකුවට වැසිකිලියක් ඉදි කිරීම.

වැසිකිලිය ඉදි කිරීම.

                         50,000.00

400

මැරුංගොඩ

21

මැරුංගොඩ ප්‍රජා ශාලාවේ බිම සිමෙන්ති දැමීම.

 ප්‍රජා ශාලාවේ බිමට සිමෙන්ති දැමීම.

                       300,000.00

285

මැරුංගොඩ

22

එච් 8 ගම්මානයේ පන්සල සදහා ලැගුම් ගෙයක් ඉදි කිරීම.

ලැගුම් ගේ ඉදි කිරීම.

                       500,000.00

5

මැරුංගොඩ

23

දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබා දීම.

දහම් පාසල සඳහා මේස , පුටු ලබා දීම.

                       350,000.00

50

මැරුංගොඩ

24

සුසාන භූමියේ වැට සකස් කිරීම හා ආදාහන මඩුවක් ඉදි කිරීම.

වැට හා ආදාහන මඩුවක් ඉදි කිරීම.

                       150,000.00

260

මැරුංගොඩ

25

උඩත්තන්කුලම මරණාධාර සමිති ශාලාව තීන්ත ආලේප කිරීම හා සිමෙන්ති දැමීම

දිග අඩි 40   ,පළල අඩි 20 ප්‍රමාණයේ ශාලාව

150,000.00

60

ඌරියාව (උඩත්තන්කුලම)

26

ස්වර්ණපාලියාගම සමිති ශාලාව කපරාරු කිරිම

දිග අඩි 55   ,පළල අඩි 30 ප්‍රමාණයේ ශාලාව

100,000.00

80

ඌරියාව (ස්වර්ණපාලියාගම)

27

කුන්තානියාගම ප්‍රජා ශාලාවේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම.

 ප්‍රජා ශාලාවේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම.

300,000.00

40

653 / C පෙරියකුලම

28

පෙරියකුලම සේවා පියස කාර්යාලයේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම.

සේවා පියස කාර්යාලයේ ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු දමා කම්බි වැට ඉදි කිරීම.

300,000.00

419

653 / C පෙරියකුලම

29

ඉහළගම සමිති ශාලාව අළුත්වැඩියාව

ඉහළගම ප්‍රජා ශාලාවේ තීන්ත ආලේප කිරීම.

50,000.00

150

653 / C පෙරියකුලම

30

සේවා පියස කාර්යාලයට පානීය ජලය ලබා ගැනීම

සේවා පියස කාර්යාලයට ජලය ලබා ගැනීම. PVC දැමීම,අනිවාර්්‍යය ගෙවීම් ගෙවීම

25,000.00

419

653 / C පෙරියකුලම

31

ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීම

අඩක් නිම කළ විහාර මන්දිරයේ වැඩ අවසන් කිරීම,විහාර මන්දිර පිට බිත්ති කපරාරු කිරීම,ඇතුලත පිළිම ‍නෙලීම,හා සිතුවම් නිර්මාණය කිරීම

500,000.00

419

653 / C පෙරියකුලම

32

ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ වැසිකිලි පද්ධතිය සකස් කිරීම

අත්තිවාරම දමා වැඩ නැවතී ඇති වැසිකිලි 5 න් යුත් වැසිකිලි පද්ධතිය සකස් කිරීම

300,000.00

419

653 / C පෙරියකුලම

33

මහ උස්වැව සිරිසුමන දහම් පාසල සඳහා උපකරණ

කබඩ් 2 ක් මිලට ගැනීම

24,000.00

350

652 / B මහ උස්වැව දකුණ

34

සිරි සුමන දහම් පාසලට උපකරණ

ගුරු මේස 01 ක් මිලදී ගැනීම

5,000.00

350

652 / B මහ උස්වැව දකුණ

35

සිරි සුමන දහම් පාසලට උපකරණ

පොත් රාක්ක 01 ක් මිලට ගැනීම

5,000.00

350

652 / B මහ උස්වැව දකුණ

36

මහින්දාරාමයේ සංඝාවාසය 

සංඝාවාසයෙහි වැඩ අවසන් කිරීම

500,000.00

600

652 / B මහ උස්වැව දකුණ

37

මහින්දාරාම විහාරස්ථානයේ ගල්බැමි යොදා මංපෙත් සකස් කිරීම

වැඩ අවසන් කිරීම

50,000.00

600

652 / B මහ උස්වැව දකුණ

38

සේවා පියස අසළ ප්‍රජා ශාලාවක් ඉදිකිරීම

වැඩ අවසන් කිරීම

1,000,000.00

600

652 / B මහ උස්වැව දකුණ

39

මහ උස්වැව සුසාන භූමියෙහි ආදාහනාගාරයක් ඉදිකිරීම

වැඩ අවසන් කිරීම

1,000,000.00

1000

652 / B මහ උස්වැව දකුණ

40

සමඟි මරණාධාර සමිතිය

නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.

100,000.00

55

656 තට්ටෑව

41

සේවා පියස කාර්යාලයේ වැසිකිලිය ඉදිකිරීම

වැසිකිලි උපකරණ ලබා ගැනීම

10,000.00

55

656 තට්ටෑව

42

සේවා පියස ඉදිකිරිම

මූලික අඩිතාලමේ සිට සේවා පියස ඉදිකිරීම

1,200,000.00

218

653 / B ගල්ලෑව

43

සායන මධ්‍යස්ථානය

මූලික අඩිතාලමේ සිට සායන මධ්‍යස්ථානය ඉදිකිරීම

1,200,000.00

218

653 / B ගල්ලෑව

44

දිලෙන තරු මරණාධාර සමිතියට ගොඬනැඟිල්ල ඉදි කිරීම.

මූලික අඩිතාලමේ සිට සායන මධ්‍යස්ථානය ඉදිකිරීම

2,000,000.00

120

653 / B ගල්ලෑව

45

එකමුතු මරණාධාර ප්‍රජා ශාලාව විශාල කිරීම.

මූලික අඩිතාලමේ සිට ප්‍රජා ශාලාව ඉදිකිරීම (අඩි80*20)

200,000.00

218

653 / B ගල්ලෑව

46

සේවා පියසට වැසිකිලියක් සැකසීම

වැසිකිලි ගෙය හා වළ ඉදිකර ඇත . ඉතුරු කොටස් නිම කිරීම

100,000.00

256

651 / B 7  ගම්මානය

47

දුගී පවුල් 10 කට වැසිකිලි සැකසීම

වැසිකිලි 10 ඉදිකිරීම

1,000,000.00

10

651 / B 7  ගම්මානය

48

සේවා පියස වටා වැට ඉදිකිරීම

වැට ඉදි කිරීම

500,000.00

256

651 / B 7  ගම්මානය

49

ආර්ථීක මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම

වී බෝගය ආශ්‍රිතව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම

1,500,000.00

256

651 / B 7  ගම්මානය

50

දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම

100*25 ගොඩනැගිල්ල - 02

150,000.00

70

659 වඩිගමංගාව

51

සමිති ශාලාවේ ඉතිරි වැඩ

100*25 ගොඩනැගිල්ල

100,000.00

180

659 වඩිගමංගාව

52

දහම් පාසලට අවශ්‍ය ඩෙස් පුටු

ඩෙස් 85  ,පුටු 85 හෝ බංකු 40  (වඩිගමංගාව) /ඩෙස් 70 ,පුටු 70 හෝ බංකු 38  (කුමාරගම)

2,000,000.00

85

659 වඩිගමංගාව

53

සමිති ශාලාවට පුටු ලබා ගැනීම

100

300,000.00

150

659 වඩිගමංගාව

54

පෙර පාසලක් ඉදි කිරීම

100*20 ගොඩනැගිල්ල

1,500,000.00

150

659 වඩිගමංගාව

55

කුමාරගම ජයසුමනාරාමය චෛත්‍ය බැම්ම සැකසීම

50 m

800,000.00

150

659 වඩිගමංගාව

56

සේවා පියස කාර්යාලයට වැසිකිලියක් ඉදීකිරීම

 

250,000.00

 

659 වඩිගමංගාව

57

සේවා පියස කාර්යාලයට වැට හා ගේට්ටුව සකස් කිරීම

150 m

100,000.00

 

659 වඩිගමංගාව

58

සේවා පියස කාර්යාලයට විදුලිය ලබා ගැනීම

වයරින් කර විදුලිය ලබා ගැනීම

100,000.00

 

659 වඩිගමංගාව

59

රැකියා විරහිත තරුණ පිරිස්වලට ස්වයං රැකියා

ස්වයං රැකියා වලට අවශ්‍ය පුහුණු උපදෙස් ලබා දීම

100,000.00

25

649 කොට්ටුකච්චිය

60

සේවා පියස ගොඩනැගිල්ල ඉදි කිරීම

ගොඩනැගිල්ල ඉදිකිරීම

1,500,000.00

166

653 - කරඹෑව

61

මරණාධාර සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම

දැල් ගසා දොරවල් දමා වැට සකස් කිරීම

500,000.00

166

653 - කරඹෑව

62

සුසාන භූමියේ වැට ඉදි කිරීම අවසන් කිරීම

වැට කම්බි ගසා ඉදි කිරීම

100,000.00

166

653 - කරඹෑව

63

විහාරස්ථානයේ අඩු පාඩු සකස් කිරීම

ඝණ්ඨාර කුළුණ සෑදීම,බණ මඩුව ප්‍රතිසංස්කරණය

1,000,000.00

166

653 - කරඹෑව

64

ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, කුඩා කණ්ඩායම් සඳහා ඉල්ලීම් කර ඇති විසිරි ජල පද්ධතිය,සේවා පියසට අවශ්‍ය කාර්යාල උපකරණ

ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම, කුඩා කණ්ඩායම් සඳහා ඉල්ලීම් කර ඇති විසිරි ජල පද්ධතිය,සේවා පියසට අවශ්‍ය කාර්යාල උපකරණ

1,625,000.00

271

649 / A  විහාරගම

65

පුබුදු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට තහඩු 

තහඩු මඩු 01, පුටු 50

150,000.00

70

649 / B ජනපදය 1

66

සවිය දකුණ ප්‍රජා මූල සංවිධානයට

සමහට් 01, පුටු 01

75,000.00

150

649 / B ජනපදය 1

67

ගල්කුලම මරණාධාර සමිතියේ ඉතිරි වැඩ

බිත්ති බැඳීම , කපරාරුව, සිමෙන්ති දැමීම, පුටු 50ක් හා තහඩු වැටක් ඉදි කිරීම

650,000.00

150

649 / B ජනපදය 1

68

ජනපදය 01 ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ ඉතිරි වැඩ

මාබල් ඇල්ලීම, ග්‍රීල් ඇල්ලීම,පේමන්ට් සැකසිම,දොරවල් පොලිෂ් කිරීම

500,000.00

450

649 / B ජනපදය 1

69

ග්‍රාම ලේකම් කාර්යාලය ඉදිකිරීම.

ග්‍රාම ලේකම් කාර්යාලය ඉදිකිරීම.

                    1,500,000.00

595

ආණමඩුව

70

අයියනායක දේවාලය ප්‍රතිසංස්කරණය කිරීම.

 

                       300,000.00

475

ආලංකුලම

71

කූරටිහේන එකමුතු මරනාධාර සමිති ගොඩනැගිල්ලට වැසිකිලි පද්ධතියක් ලබා දීම.

 

                         50,000.00

225

ආලංකුලම

72

දහම් පසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

ගොඩනැගිල්ල ඉදි කිරීම.

                    1,200,000.00

140

කොයිලාඬිගම

73

ධර්මශාලාවක් ඉදි කිරීම.

ධර්මශාලාවක් ඉදි කිරීම.

                    1,400,000.00

260

කොයිලාඬිගම

74

පානීය ජල ව්‍යාපෘතියේ ළි‍ඳේ ළිංආවරණයඉදි කිරීම.

ළිං ආවරණය

                       150,000.00

380

කොයිලාඬිගම

75

සේවා පියස කාර්යාලයේ වැට ඉදි කිරීම.

කොන්ක්‍රීට් කණු දමා කටු කම්බි ගැසීම.

                         40,000.00

380

කොයිලාඬිගම

76

අ.පො.ස උසස් පෙළ අවසන් කර නිවෙස්වල සිටින ළමුන්ට රැකියා අවස්ථාවක් ලබා ගැනීම සඳහා වැඩපිළවෙළක්

     

614 මැල්ලන්කුලම

77

කිරි එකතුකරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරිම.

 

                       500,000.00

 

614 මැල්ලන්කුලම

78

සේවා පියස සඳහා ජලය විදුලිය ලබා දීම.

 

                       500,000.00

 

614 මැල්ලන්කුලම

79

සේවා පියසට කම්බි වැටක් ඉදි කිරීම.

 

                       100,000.00

 

614 මැල්ලන්කුලම

80

කොතලකෙමියාව මරණාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා ගැනීම.

ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා ගැනීම.

                         75,000.00

183

කොතලකෙමියාව

81

සේවා පියස කාර්යාලයට නව කාමරයක් ඉදි කිරීම.

 

                       200,000.00

322

කොතලකෙමියාව

82

සමාධි දහම්පාසලට උපාංග ලබා දීම.

අල්මාරි1,පුස්තකාල පොත් රාක්ක 2,ප්ලාස්ටික් පුටු 50

                         73,000.00

200

කොතලකෙමියාව

83

තල්ගස්වැව ප්‍රජා ශාලාව ඉදි කිරීම

නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.

                    1,000,000.00

100

තල්ගස්වැව

84

වැටියපහලගම දහම් පාසල් ගොඩ නැගිල්ලේ ඉතිරි වැඩ

වහලය, සිමෙන්ති දමීම හා කපරාරුව

                       800,000.00

80

657 ඒ සියඹලාගස්හේන

85

සියඹලාගස්හේන ප්‍රජා ශාලාව

කපරාරු කිරීම, සිමෙන්ති දැමීම හා ජනෙල් දැමීම

                       200,000.00

65

657 ඒ සියඹලාගස්හේන

86

සියඹලාගස්හේන වසමට සේවා පියස කාර්යාලයක් ඉදි කිරීම

අළුතින් ගොඩනැගිල්ල ඉදි කිරීම

                    1,000,000.00

445

657 ඒ සියඹලාගස්හේන

87

සියඹලාගස්හේන විහාරස්ථනයට ආවාස ගෙයක් ඉදි කිරීම

අළුතින් ගොඩනැගිල්ල ඉදි කිරීම

                       900,000.00

60

657 ඒ සියඹලාගස්හේන

88

වැටියපහලගම පරාර්ථකාමී අවමංගල්‍යාධාර සමිතිය

දැල් ගැසීම, ගේට්ටුව සෑදීම, වැටට කම්බි ගැසීම

                       300,000.00

63

657 ඒ සියඹලාගස්හේන

89

ආබාධීත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් ඇති කිරීම.

මාර්ගයක් සකස් කිරිම

                         50,000.00

 

මුදලක්කුලිය

90

WIFI පහසුකම් ලබා ගැනීම.

අන්තර්ජාල පහසුකම් ලබා දීම.

                         10,000.00

 

මුදලක්කුලිය

91

සේවා පියස සඳහා යටිතල පහසුකම් ලබා ගැනීම

වැසිකිලිය ඉදි කිරීම, ජලය හා විදුලිය ලබා දීම

                       580,000.00

580

මුදලක්කුලිය

92

උප තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය

ප්‍රධාන ගොඩ නැගිල්ලේ උළු ඉවත් කර නැවත උළු සෙවිලි කිරීම

                       300,000.00

 

මුදලක්කුලිය

93

දහම් පාසල් ගොඩනැඟිල්ලේ පසුව ඉදිකළ කොටසට කොන්ක්‍රිට් දැමීම.

කොන්ක්‍රීට් දැමීම.

                         50,000.00

280

ජනපදය 2

94

ඇතුන්ගොඩ පොදු ක්‍රීඩා පිටියට ක්‍රීඩාගාරයක් ඉදි කිරීම.

ක්‍රීඩාගාරය

                    1,000,000.00

470

ජනපදය 2

95

වොලිබෝල් පිටියේ ඉතිරි පැත්තට දැල් ගැසීම.

එක් පැත්තකට දැල් ගැසීම.

                       150,000.00

470

ජනපදය 2

96

ඇතුන්ගොඩ ග්‍රාම සංවර්ධන සමිති ශාලා ගොඩ නැගිල්ලේ ඉතිරි වැඩ

කපරාරු කිරීම සිමෙන්ති දැමීම

                       500,000.00

280

ජනපදය 2

97

නව ගම්මානයේ ප්‍රජා ශාලාවේ ඉඩ මදිකම නිසා එය ලොකු කිරීම

දොරවල් 2, ජනෙල් 1,බිමට සිමෙන්ති දැමීම

                         75,000.00

85

650/A තෝනිගල

98

ගලවැව පුපුදු ප්‍රජා ශාලාව

දෙොරවල් ජනෙල් දැමීම හාබිමට සිමෙන්ති දැමීම.

                         30,000.00

30

650/A තෝනිගල

99

තෝනිගල සම්බෝධි විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල ඉදි කිරීම.

ගොඩනැගිල්ලේ වහලය සෑදීම.

                       200,000.00

90

650/A තෝනිගල

100

ගලවැව බුදු මැදුර .

විදුලිය ලබා ගැනීම

                         15,000.00

30

650/A තෝනිගල

101

දකුණු පාලියාගම ගොවි සමිතියේ ප්‍රජා ශාලාව

කපරාරු කිරීම සිමෙන්ති දැමීම දොරවල් 01 ජනෙල් 01

                       100,000.00

90

650/A තෝනිගල

102

සුචිත සුභ සාධක සමිතිය

කපරාරු කිරීම සහ සිමෙන්ති දැමීම.

                         15,000.00

65

650/A තෝනිගල

103

සේවා පියස කර්යාලය

වැසිකිළිය දොරවල 03 වැට සෑදීම පේමන්ට් 01 ජලය හා විදුලිය

                       400,000.00

505

650/A තෝනිගල

104

තෝනිගල සංස්කෘතික මධ්‍යස්ථානය

ශාලාවට සිමෙන්ති දැමීම කපරාරු කිරීම වහළයට ශීට් දැමීම.

                       600,000.00

505

650/A තෝනිගල

105

සේවා පියස යටිතල පහසුකම් ඇති කිරීම

සේවා පියස වැට සෑදීම,විදුලිය ලබා ගැනීම,ජලය ලබා ගැනීම, වැසිකිලි පහසුකම්ලබා ගැනීම

350,000.00

403

652 / A  මහ උස්වැව උතුර

106

සුමංගල දහම් පාලස සඳහා වැසිකිළි පහසුකම් ලබා ගැනීම

වැසිකිළියක් ඉදි කිරීම.

100,000.00

100

652 / A  මහ උස්වැව උතුර

107

සුමංගල දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබා ගැනීම

ශෛලතලාරාම විහාරයේ පවත්වාගෙන යන සුමංගල දහම් පාසල සඳහා අවශ්‍ය ඩෙස් බංකු ලබා ගැනීම

200,000.00

100

652 / A  මහ උස්වැව උතුර

108

කාවන්තිස්සගම මරණාධාර සමිති ශාලාව

බිත්ති නන්වා වහලය ගසා බිමට කොන්ක්‍රීට් දැමීම

500,000.00

35

656 බී තම්මැන්නාගම

109

තෙන්නන්කුරියාව සමිතිශාලාව

බිත්ති කපරාරු කර බිමට සිමෙන්ති දැමීම.

200,000.00

150

656 බී තම්මැන්නාගම

110

සේවා පියස සඳහා අළුතින් වැටක් ඉදි කිරීම, විදුලිය හා වැසිකිලි පහසුකම් ඇති කිරීම

වැට , විදුලිය හා වැසිකිලි පහසුකම් සැලසීම

400,000.00

395

659 / B උප්පලවත්ත

111

සුමංගල මරණාධාර සමිතියට

සමිති ශාලාවක් ලබා ගැනීම,වැට හා ගේට්ටුව ඉදි කර ගැනීම හා ප්ලාස්ටික් පුටු 50 ලබා ගැනීම

1,850,000.00

107

653 / D බම්මන්නේගම

112

ඉහළ දිවුල්වැව ගැමුණු එක්සත් මරණාධාර සමිතියට

සමිති ශාලාවක් ලබා ගැනීම හා ප්ලාස්ටික් පුටු 50 ලබා ගැනීම

1,250,000.00

101

653 / D බම්මන්නේගම

113

ඉහළ දිවුල්වැව සිරි පැරකුම් මරණාධාර සමිතියට

ප්ලාස්ටික් පුටු 25 හා වානේ අල්මාරි 01

40,000.00

75

653 / D බම්මන්නේගම

114

කුඩා වැව මරණාධාර සමිතියට

ගේට්ටුව ඉදි කර ගැනීම හා ප්ලාස්ටික් පුටු 25,තහඩු ආවරණයක් ලබා ගැනීම

325,000.00

47

653 / D බම්මන්නේගම

115

සරණංකර මරණාධාර සමිතිය

ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කර ගැනීම,ප්ලාස්ටික් පුටු 50 ,වානේ අල්මාරි 01

565,000.00

55

653 / D බම්මන්නේගම

116

සේවා පියස

බිත්ති බැද වහලය ගසා අංග සම්පූර්ණ කර ගැනීම

1,200,000.00

387

653 / D බම්මන්නේගම

117

තලාකොළවැව සේවා පියස

සේවා පියස වටා වැටක් ඉදි කිරීම හා වැසිකිලියක් සෑදීම

400,000.00

479

655 / A තලාකොළවැව

118

ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.

සම්පූර්න ගොඬනැඟිල්ල ඉදි කිරීම.

1,000,000.00

200

656 සී පෙරමාකුත්තුව

119

සමාපත්ති අසපුව ඉතිරි වැඩ

බුදු මැදුර ඉදි කිරීම , වැට ඉදි කිරීම.

400,000.00

400

656 සී පෙරමාකුත්තුව

120

ක්‍රීඩා

ක්‍රීඩා ආම්පන්න් ලබා ගැනීම.

250,000.00

400

656 සී පෙරමාකුත්තුව

121

සංකඩයාගම ප්‍රජා ශාලාව අළුත් වැඩියා කිරීම

පේමන්ට් එක සැකසීම, තීන්ත ආලේප කිරීම

50,000.00

80

651/A ලබුගල

122

සේවා පියසක් ඉදි කිරීම

සේවා පියසක් ඉදි කිරීම

 

315

651/A ලබුගල

123

සංකඩයාගම මිනී පිටිය තුළ ආදාහනාගාරයක් ඉදිකිරීම.

ආදාහනාගාරයක් ඉදි කිරීම.

50,000.00

85

651/A ලබුගල

124

5 කණුඩ ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම

බිත්ති කපරාරු කිරීම, පේමන්ට් එක දැමීම

25,000.00

80

651/A ලබුගල

125

දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම

දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම

300,000.00

ළමුන් 250

651/A ලබුගල

126

සුරතල් මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම

ඔක්ෂිජන් ටැංකියක් ලබා ගැනීම

20,000.00

සාර්ථකව ව්‍යාපෘතියේ නියැලෙන ප්‍රතිලාභියෙක්

651/A ලබුගල

ග්ලෝවරයක් ලබා ගැනීම

10,000.00

651/A ලබුගල

127

පාලියාගම ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ සිදු කිරීම.

ප්‍රජා ශාලාවේ කපරාරුව සිදු කිරීම.

200,000.00

160

66 ඩී - පාලියාගම

128

මිල්ලගස්යාය ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ සිදු කිරීම.

කපරාරුව සිදු කර දැල් ගැසීම.

400,000.00

110

67 ඩී - පාලියාගම

           

News & Events

25
අප්‍රේ2022
Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival

Inter Divisional Secretariat Sports Festival 2022 Was...

Scroll To Top